Diploma In Computer Based Language

DCBL  – I

 

Wayamba IT Campus

Diploma in Computer Based Language – (DCBL-I)

(Physical Only)

 

Couse Syllabus

  • සෘජුවම කාර්යාල මට්ටමේ රැකියා 5 කට පුහුණු කර රැකියා ගත කරන මෙම පාඨමාලාවේ  Course Details හොදින් බලන්න. නැවැත නැවැතත් හොදින් බලා අවබෝධ කර ගන්න

  • පාඨමාලාව 100% සම්පුර්ණ කරන සිසුන්ට රාජ්‍ය ආයතනයක සම්භන්ධීකරනය හරහා මෙන්ම Campus JOB Bank එක හරහා රැකියා වලට යොමු කිරීම සිදු කෙරේ.

ප්‍රිය සිසුව, සිසුවිය

Diploma in Computer Based Language – (DCBL-I) හෙවත් පරිගණක ආශ්‍රිත භාෂා කළමනාකරන ඩිප්ලෝමා පාඨමාලාවේ සම්පුර්ණ විස්තරය පහත සදහන් පරිදිය.

  1. Course Name – Diploma in Computer Based Language – (DCBl-I)

(දුර පළාත් වල අයට නේවාසික පහසුකම් සලසා දෙනු ලැබේ)  

02) Duration – Months- 8

03) Attendance – 2 Days Per Week

04) Course Contents

  1. Computer Software

  2. Computer Hardware

  3. English Language (Spoken + Grammar)

05) Certificates

1) Diploma in Computer Based Languages ප්‍රධාන ඩිප්ලෝමාව සමගින්

    විෂය උපකාරක සහතික වන 5 වන

2) Certificate in MS Office

3) Certificate in Computer Hardware

4) Certificate in English

5) Certificate in Tamil

6) Certificate in Management

මාස 6 ක කාර්යාල පරිපාලනය පිළිබද පුහුණු සේවා සහතිකය

7) Service Certificate

 සමගින් මුළු සහතික 7 කි

06) Registration & Course Fees

  1. Registration Fee – Rs.2000/=

  2. Course Fee – Rs. 60000/=

75% ක Discount එක අඩු කිරීමකින් පසු සහන සුභ සාධන ගාස්තුව – 54000/- කි. එය වාරික 12 කින් මාසිකව රු. 4500/= බැගින් ගෙවිය හැක.

07) Approved By

  1. a) දේශීය අනුමැතිය – රජය, පලාත් සභාව

  2. b) ජාත්‍යන්තර අනුමැතිය – PIBM, Graduate Collage of London, UKQAS

08) Job Opportunities

  • Application Assistant

  • Hardware Technician

  • Office Clerk

  • Computer Operater

  • Office Administrator

 ඕනෑම රාජ්‍ය, පෞද්ගලික, දේශීය සහ විදේශීය රැකියාවක් සදහා යෝග්‍ය වේ.

 09) Coarse Language – සිංහල / English (මිශ්‍ර භාෂා පාඨමාලාවකි)

 10) පාඨමාලාවේ ලියාපදිංචිය

1) Campus Web Site එක හරහා

2)  හෝ ඔබට ලබා දෙන Google Form එක මගින් හෝ

3)  අපගේ Course Advise කෙනෙක් මගින් හෝ

4) 037 740 56 80 | 077 846 33 00 අංක වලට Call කිරීම මගින් සිදු කර ගත හැකිය.

4) අවම AL සාමාර්ථ 3 ක් හෝ OL මට්ටමේ සිසුවෙකු වුවද විශේෂ සුදුසුකම් මත තේරීම් කමිටුවේ  

    අනුමැතිය යටතේ බදවා ගැනීම සිදු කෙරේ.

  • Call for more Information – 0743870458 (Course Coordinator)

අමතර ගාස්තු

  • Final Welfare Fees – 2000

  • ඔබ Diploma එක UK Approval යටතේ ලබා ගන්නේ නම් අමතර පවුම් 15 ගෙවිය යුතුය (අවසානයේ)

  • Convocation එකකට Join වේ නම් එම අවස්ථාවට අනුව Convocation Fee එකක් ගෙවීම අවශ්‍ය වේ

  • Uniform Fee එකක් ගෙවිය යුතුය

  • Testing & Final Exams වලට ඒ ඒ අවස්ථවල සුළු මුදලක් ගෙවීමට සිදුවේ

  • Repeat Exam Fee වලට ඒ ඒ අවස්ථවල සුළු මුදලක් ගෙවීමට සිදුවේ

  • සමහර අවස්ථවල විශේෂ අමතර නිබන්ධන යනාදියට සුළු මුදලක් ගෙවීමට සිදුවේ

Exams & Assessments

Written Exams

  • Testing Exams 2) Model Exams      3) Final Exams

Practical Exams & Assessments

  • Subjects Assignments 2) Final Project

නව ලෝකයට ගැලපෙන පරිදි එකම පාඨමාලාවකින් රැකියා 5 කට අවශ්‍ය සියලුම දැනුම හා පුහුණුව ලබාදෙන පාඨමාලාවක් ලංකාවේ කිසිදු ආකාරයකින් නොපැවැත්වෙන අතර, ඔබගේ ජීවිතයේ නවහැරවුම් ලක්ෂයක් ලබා ගැනීම සදහා මෙම පාඨමාලාවට යොමුවන මෙන් ඔබට ආරාධනා කරමු… ස්තුතියි.

වයඹ අයි. ටී. කැම්පස් වෙනුවෙන්

Professor Sampath Dassanayaka           

Conducted & Coordinated By

Higher Study Unit

Wayamba IT Campus

No. 105/14, Fancy Building, Colombo Rd, Kurunegala

037 740 56 80 | 074 387 08 11 – Hot line – 077 846 33 00

Powered By

Scroll to Top