Couse Syllabus
සෘජුවම කාර්යාල මට්ටමේ රැකියා 5 කට පුහුණු කර රැකියා ගත කරන මෙම පාඨමාලාවේ Course Details හොදින් බලන්න. නැවැත නැවැතත් හොදින් බලා අවබෝධ කර ගන්න
පාඨමාලාව 100% සම්පුර්ණ කරන සිසුන්ට රාජ්‍ය ආයතනයක සම්භන්ධීකරනය හරහා මෙන්ම Campus JOB Bank එක හරහා රැකියා වලට යොමු කිරීම සිදු කෙරේ.
ප්‍රිය සිසුව, සිසුවිය
Diploma in Computer Based Languages – (DCBL-II) හෙවත් පරිගණක ආශ්‍රිත ද්වීභාෂා කළමනාකරන ඩිප්ලෝමා පාඨමාලාවේ සම්පුර්ණ විස්තරය පහත සදහන් පරිදිය.
Course Name – Diploma in Computer Based Languages – (DCBl-II)
(දුර පළාත් වල අයට නේවාසික පහසුකම් සලසා දෙනු ලැබේ)
02) Duration – Months- 12
03) Attendance – 2 Days Per Week
04) Course Contents
Computer Software
Computer Hardware
English Language (Spoken + Grammar)
Tamil Language (Spoken + Grammar)
Management + HRM + Counselling
OJT Training (රැකියා ගත පුහුණුව)
05) Certificates
1) Diploma in Computer Based Languages ප්‍රධාන ඩිප්ලෝමාව සමගින්
විෂය උපකාරක සහතික වන 5 වන
2) Certificate in MS Office
3) Certificate in Computer Hardware
4) Certificate in English
5) Certificate in Tamil
6) Certificate in Management
මාස 6 ක කාර්යාල පරිපාලනය පිළිබද පුහුණු සේවා සහතිකය
7) Service Certificate
සමගින් මුළු සහතික 7 කි
06) Registration & Course Fees
Registration Fee – Rs.2000/=
Course Fee – Rs. 60000/=
75% ක Discount එක අඩු කිරීමකින් පසු සහන සුභ සාධන ගාස්තුව – 54000/- කි. එය වාරික 12 කින් මාසිකව රු. 4500/= බැගින් ගෙවිය හැක.
07) Approved By
a) දේශීය අනුමැතිය – රජය, පලාත් සභාව
b) ජාත්‍යන්තර අනුමැතිය – PIBM, Graduate Collage of London, UKQAS
08) Job Opportunities
Application Assistant
Hardware Technician
Office Clerk
Computer Operater
Office Administrator
ඕනෑම රාජ්‍ය, පෞද්ගලික, දේශීය සහ විදේශීය රැකියාවක් සදහා යෝග්‍ය වේ.
09) Coarse Language – සිංහල / English (මිශ්‍ර භාෂා පාඨමාලාවකි)
10) පාඨමාලාවේ ලියාපදිංචිය
1) Campus Web Site එක හරහා
2) හෝ ඔබට ලබා දෙන Google Form එක මගින් හෝ
3) අපගේ Course Advise කෙනෙක් මගින් හෝ
4) 037 740 56 80 | 077 846 33 00 අංක වලට Call කිරීම මගින් සිදු කර ගත හැකිය.
4) අවම AL සාමාර්ථ 3 ක් හෝ OL මට්ටමේ සිසුවෙකු වුවද විශේෂ සුදුසුකම් මත තේරීම් කමිටුවේ
අනුමැතිය යටතේ බදවා ගැනීම සිදු කෙරේ.
Call for more Information – 0743870458 (Course Coordinator)
අමතර ගාස්තු
Final Welfare Fees – 2000
ඔබ Diploma එක UK Approval යටතේ ලබා ගන්නේ නම් අමතර පවුම් 15 ගෙවිය යුතුය (අවසානයේ)
Convocation එකකට Join වේ නම් එම අවස්ථාවට අනුව Convocation Fee එකක් ගෙවීම අවශ්‍ය වේ
Uniform Fee එකක් ගෙවිය යුතුය
Testing & Final Exams වලට ඒ ඒ අවස්ථවල සුළු මුදලක් ගෙවීමට සිදුවේ
Repeat Exam Fee වලට ඒ ඒ අවස්ථවල සුළු මුදලක් ගෙවීමට සිදුවේ
සමහර අවස්ථවල විශේෂ අමතර නිබන්ධන යනාදියට සුළු මුදලක් ගෙවීමට සිදුවේ
Exams & Assessments
Written Exams
Testing Exams 2) Model Exams 3) Final Exams
Practical Exams & Assessments
Subjects Assignments 2) Final Project
නව ලෝකයට ගැලපෙන පරිදි එකම පාඨමාලාවකින් රැකියා 5 කට අවශ්‍ය සියලුම දැනුම හා පුහුණුව ලබාදෙන පාඨමාලාවක් ලංකාවේ කිසිදු ආකාරයකින් නොපැවැත්වෙන අතර, ඔබගේ ජීවිතයේ නවහැරවුම් ලක්ෂයක් ලබා ගැනීම සදහා මෙම පාඨමාලාවට යොමුවන මෙන් ඔබට ආරාධනා කරමු… ස්තුතියි.
වයඹ අයි. ටී. කැම්පස් වෙනුවෙන්
Professor Sampath Dassanayaka
Conducted & Coordinated By
Higher Study Unit
Wayamba IT Campus
No. 105/14, Fancy Building, Colombo Rd, Kurunegala
037 740 56 80 | 074 387 08 11 – Hot line – 077 846 33 00
Powered By


