Certificate Type
Option 1
Prior qualifications
පෙර සුදුසුකම් මත
1 – A qualification equivalent to a Professional/Vocational Postgraduate Diploma from a recognized awarding body and not less than six (6) years leading to continuous professional development.
පිළිගත් ආයතනයකින් ලබා ගන්නා වෘත්තීය/වෘත්තීය පශ්චාත් උපාධි ඩිප්ලෝමාවකට සමාන සුදුසුකමක් සහ අවම වශයෙන් වසර හයක (6) පශ්චාත් සුදුසුකම් සංවර්ධන නැඹුරු පුහුණු වැඩසටහන් පිළිබඳ සමුච්චිත වාර්තාවක්.
Option 2
Or – හෝ
1 – A Professional/Vocational Graduate Diploma from a recognized body and cumulative track record of post-qualifying development-oriented training programmes of not less than Five (5) years leading to continuous professional development.
පිළිගත් ආයතනයකින් වෘත්තීය/වෘත්තීය උපාධි ඩිප්ලෝමාවක් සහ අඛණ්ඩ වෘත්තීය සංවර්ධනයට මඟ පාදන අවම වශයෙන් වසර පහක (5) පශ්චාත් සුදුසුකම් සංවර්ධන නැඹුරු පුහුණු වැඩසටහන් පිළිබඳ සමුච්චිත වාර්තාවක්
Option 3
Or – Prior qualifications and working experience
හෝ – පෙර සුදුසුකම් සහ සේවා පළපුරුද්ද මත
Not less than ten (10) years of relevant working experience in a legal entity in Sri Lanka or in a partner organization of an international venture.
ශ්‍රී ලංකාවේ නීතිමය ආයතනයක හෝ ජාත්‍යන්තර ව්‍යාපාරයක හවුල්කාර සංවිධානයක වසර දහයකට (10) නොඅඩු අදාළ සේවා පළපුරුද්ද
Option 4
Or Working experience
හෝ සේවා පළපුරුද්ද මත
Not less than ten (10) years of relevant working experience in a legal entity in Sri Lanka or in a partner organization of an international venture.
ශ්‍රී ලංකාවේ නීතිමය ආයතනයක හෝ ජාත්‍යන්තර ව්‍යාපාරයක හවුල්කාර සංවිධානයක වසර දහයකට (10) නොඅඩු අදාළ සේවා පළපුරුද්ද
Option 5
Or achievement as an entrepreneur
හෝ – ව්‍යවසායකයෙකු ලෙස ජයග්‍රහණයන් මත
A proof to support the achievement as an entrepreneur for not less than ten (10) years
ව්‍යවසායකයෙකු ලෙස වසර දහයකට (10) නොඅඩු කාලයක් ලබා ඇති ජයග්‍රහණය සනාථ කරන සාක්ෂියක්.
Exam/ Evaluation & more Details





